Loading..

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

 

දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ඊයේ (15) රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

බදුල්ල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ නිවේදනය නිකුත් කර තිබේ.
 

أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.