Loading..

මූල්‍ය අරමුදලේ ණයට ගිනි පොළියක්! සෑම වසර හතකට වරක්ම ණය දෙගුණයක් බවට පත්වෙයි!

මූල්‍ය අරමුදලෙන් ගන්නා ණය සෑම වසර හතකට වරක්ම දෙගුණයක් වෙන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මූල්‍ය අරමුදලේ  පොලී අනුපාතය සියයට අටක් බවද මෙය ගිනි පොලියක් බවද කී රණවක මහතා ග්‍රීසියට වුනෙත් ගත්ත ණය ගෙවා ගැනීමට නොහැකි වීම බව සඳහන් කළේය.

“අයි.එම්.එෆ්  වාර්තාවේ තිබෙන ආණ්ඩුව නොකරන දේවල් ගොඩක් තිබෙනවා. ටෙලිකොම්, රක්ෂණ සංස්ථා සංස්ථාව විකුණන්න කියලා මේ වාර්තාවෙ කොහෙවත් නැහැ.කැටේ පුරවා ගැනීමේ අරමුණෙන් ඉතිරි කාලෙ මුදල් විය පැහැදම් කර ගන්න සඳහා මේවා කරනවා’.

The post මූල්‍ය අරමුදලේ ණයට ගිනි පොළියක්! සෑම වසර හතකට වරක්ම ණය දෙගුණයක් බවට පත්වෙයි! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hyOf0o9
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.