Loading..

වරාය නඟරයට අති නවීන පෞද්ගලික රෝහලක්


 කොළඹ වරාය නගරයේ නවීන රෝහලක් ස්ථාපනය කිරීම සඳහා ගිවිසුම් ගතවී තිබේ.

එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය.

අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.  

එම රෝහලේ ඇඳන් 500ක් පමණ සමන්විත වෙතැයි වාර්තා විය.

أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.