Loading..

බලාපොරොත්තු ගොන්නක් හිස මත තබාගෙන ජනපති රනිල් රටවල් ද්විත්වයක සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දිනක සිංගප්පුරුව සහ ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බවයි.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු සම්බන්ධයෙන් සිංගප්පුරුව සහ ජපාන නායකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කෙරෙනු ඇති.

ජනාධිපතිවරයා ලබන 27 වනදා යළි මෙරටට පැමිණීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

The post බලාපොරොත්තු ගොන්නක් හිස මත තබාගෙන ජනපති රනිල් රටවල් ද්විත්වයක සංචාරයක first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/q26IOv7
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.