Loading..

ලකවට ඩලර දනන ලක බක අනමතය

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

ඊයේ (28) එම අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමි වන විශාලතම ණය මුදල මෙය වේ.

එම ණය මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය ලබාදීමටත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් පීඩාවට පත් වු ජනතාවට සහන ලබාදීම සඳහාත් වෙන්කිරීමට නියමිතය.

The post ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/SrhGygT
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.