Loading..

තවත් බස් රථයක් පෙරළෙයි! 14ක් රෝහලට!

අද (30) උදෑසන කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක් ගොඩකවෙල, ගලහිටිය ප්‍රදේශයේදී පෙරැළී අනතුරකට ලක්ව තිබෙනවා.

එම අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 14 දෙනකු කහවත්ත මූලික රෝහලට ඇතුළු කර ඇති බව පොලිසිය පවසනවා.

රියැදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සම්බන්ධව රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

The post තවත් බස් රථයක් පෙරළෙයි! 14ක් රෝහලට! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/kmnT9yi
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.