ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතය.
ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වෙයි.
මෙම තරගාවලියට සමගාමීව කාන්තා T10 තරගාවලියක් ද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා කණ්ඩායම් 4ක් එක්වීමට නියමිතය.
The post එළඹෙන දෙසම්බරයේදී කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පළමුවරට පැවැත්වෙන ශ්‍රී ලාංකීය T10 තරගාවලිය first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/0rMExcX
via IFTTT


