Loading..

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය 2019 වසරේ නොවැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වෙයි.

The post ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UnEqx0T
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.