ඊයේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 85 දක්වා ඉහළ ගියා.
ඒ, අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 84 ශත.99 ලෙසයි.
මෙය මාසයක කාලයක් තුල වාර්තා වුණු ඉහළම බොරතෙල් මිලයි.
දිගින් දිගටම සිදු වූ බොරතෙල් මිලෙහි වැඩිවීම හා රුපියලෙහි සිදු වූ අවප්‍රමාණය වීම හේතුවෙන් මෙවර මිල සංශෝධනයේදී මෙරට ඉන්ධන මිලෙහි සැලකිය යුතු ඉහළ යාමක් සිදු විය හැකි බවයි පැවසෙන්නේ.
The post මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිලෙහි දැවැන්ත ඉහළ යාමක් ? first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/yvR2CHf
via IFTTT


