Loading..

ඩිජිටල් සේවා බද්ධ ගැන IMF කියන කතාව

IMF වර්ථමාන වැඩසටහන යටතේ ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ආයතනික බදුකරණ සදහා වන රාමු ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් කළ යුතු ද නැද්ද යන්න පිළිබඳව කිසිඳු නිර්දේශයක් කර නොමැති බවයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා බද්ධ සම්බන්ධයෙන් මෑත කාලීන මාධ්‍ය වාර්තා සහ විමසීම්වලට ප්‍රතිචාරයක් ලෙසයි අරමුදල මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ.

The post ඩිජිටල් සේවා බද්ධ ගැන IMF කියන කතාව first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/H6JMGrW
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.