Loading..

කාන්තා යට ඇඳුම් ඇඳ සිටි හමුදා සෙබළෙක් අත්අඩංගුවට

සැක කටයුතු ලෙස හමුදා කඳවුරක් අවට සැරි සරමින් සිටි සෙබළෙක් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා දොඩංගොඩ යුධ හමුදා කඳවුරේම සේවය කරන වයස අවුරුදු 42ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අප වාර්තාකර් සඳහන් කළේ මෙම සැකකාර සෙබළා පරීක්ෂා කිරීමේදී ඔහු කාන්තා යට ඇඳුම්වලින් ඇඳ සිට ඇති බවයි.

ඔහු මේ ආකාරයෙන් හැසිරීමට හේතුව අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි වාර්තා වී ඇත්තේ.



from TODAY NEWS LK https://ift.tt/YD7obM4
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.