රැවුල වවා සිටීම හේතුවෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුට දේශනවලට හා විභාගය සඳහා පෙනී සිටීම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය විසින් තහනම් කර ඇති බව වාර්තා වනවා.
මේ අනුව අභියාචනාධිකරණ විසින් එම සිසුවාට විභාගවලට පෙනී සිටීම සඳහා අවසර දෙන ලෙස විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියට නියෝග කර තිබෙනවා.
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අබ්දුල් රහීම් මොහොමඩ් නමැති සිසුවකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට අවසර ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
The post රැවුල නිසා විශ්වවිද්‍යාලය දේශන හා විභාග සඳහා සහභාගී වීම තහනම් වූ සිසුවා first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/HOThkna
via IFTTT


