Loading..

ඩෙංගු මඳුරුවාට බිලි වූ මල් කැකුළ

අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ පස් වන වසරේ ඉගෙන ලබමින් සිටි ශිෂයාවක් ඊයේ (6දා) ඩෙංගු රෝගය වැළදී මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ මහ වීදිය පදේශයේ පදිංචි නව හැවිරිදි පුමුදි ලයන්වි
නානායක්කාර නමැති දියණියකි.

ඩෙංගු රෝගය වැළදීමෙන් අනතුරුව මෙම දැරිය බලපිටිය මූලික රෝහලට ඇතුළත් කොට කරාපිටිය රෝහලට මාරුකර යවා සිටියදී එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අම්බලන්ගො පොලීසිය පවසයි.

මේ වනවිට අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ ඉගෙනුම ලබන සිසු,සිසුවියන් රැසක්ම ඩෙංගු
රෝගය වැළදී බලපිටිය හා කරාපිටිය රෝහල්වල පතිකාර ලබන බව වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/5j7WIVz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.