Loading..

කඳානේ කර්මාන්තශාලාවක ගින්නක්! අයෙක් මරුට!

කඳාන, පල්ලිය පාර ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක අද (08) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

මේ වන විට ගින්න දැඩි ලෙස පැතිරී පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ වන විටත් ගිනි නිවීමේ හමුදාව එම ස්ථානයට පැමිණ තිබෙනවා..

එම ගින්නට හසු වූ එහි සේවයකළ සේවකයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.



from TODAY NEWS LK https://ift.tt/B1aNb6o
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.