පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා අවලංගු කිරීමට ගෙන ඇති තීරණය මඟින් රුපියල් ලක්ෂ දස දහසක මුදලක් රටට අහිමි වන බව පැෆරල් සංවිධානය පවසයි.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, රට ආර්ථික අර්බුදයකට පත් ව ඇති මොහොතක මෙවැනි තීරණ ආණ්ඩුවකින් සිදු නොවිය යුතු බවයි.
එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පමණක් ලක්ෂ 1,000කට අධික මුදලක් වැය කර ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.
එම යොජනාව මඟින් සිදුවන්නේ ජනතාව ගේ අයිතිය අහිමි කිරීමක් බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.
from TODAY NEWS LK https://ift.tt/yfKb8mQ
via IFTTT


