Loading..

අලි සබ්‍රිට විරුද්ධව සජිත් ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ කාරක සභා නියෝජනය අත්හිටුවීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

රුපියල් මිලියන 74 ක් වටිනා රත්‍රං සහ රු. මිලියන 4.2ක් වටිනා ජංගම දුරකථන 41 ක් නීතිවිරෝධීව රැගෙන ඒම සම්බන්ධයෙනුයි මන්ත්‍රීවරයාට එරෙහිව මෙම යෝජනාව විපක්ෂ නායකවරයා විසින් ගෙන එනු ලැබුවේ.



from TODAY NEWS LK https://ift.tt/VlQEO8e
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.