Loading..

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබන සතියේ තීරණාත්මක සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව වැනි රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වලට දේශීය ණය ඇතුළත් කිරීම ගැන සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම වට මේස සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්, ලෝක බැංකු නියෝජිතයින්, G20 කණ්ඩායමේ රටවල්වල නියෝජිතයින් ඇතුළු ලොව ප්‍රධාන ආර්ථිකයන් නියෝජනයකරමින් නියෝජිතයින් එක්වීමට නියමිතව ඇත.



from TODAY NEWS LK https://ift.tt/lFouACE
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.