Loading..

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

එම අවාසනාවන්ත සිදුවීමෙන් නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරින් 40 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සංඥා දෝෂයක් නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවයි සැක පළ කරන්නේ.



from TODAY NEWS LK https://ift.tt/C2bxX47
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.