Loading..

මාතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ට පමණක් හිමිවන නිවාඩුව

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා සහ අඟහරුවාදා වසා තැබෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සඳහන් කර සිටියේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (07) පැවැත්වු දිස්ත්‍රික් ආපදා කලමණාකරණ කමිටුව රැස්වීමේ දී එම තීරණය ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.



from TODAY NEWS LK https://ift.tt/BmLwg1S
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.