Loading..

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට මරණ තර්ජන

ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ.

මේ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇත්තේ පතාන් සහ ජවාන් සිනමා පට දෙක සාර්ථකව තිරගතවීමත් සමඟය.



from TODAY NEWS LK https://ift.tt/N7BkIrw
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.