Loading..

දකුණු ආසියාවේ පළමු තැන ගන්න සැරසෙන ලංකාවේ විදුලි බිල

ශ්‍රී ලංකාවේ යෝජිත විදුලි බිල වැඩි වුවහොත් එය දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බවට වාර්තා වෙනවා.

බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතරින් තුන් වන ස්ථානයේ පසු වන බවයි.

විදුලි නිෂ්පාදන මිල අවම කිරීම සඳහා කඩිනමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවද මෙහිදී අවධාරණය කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/aksL1p5
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.