Loading..

සියලුම වාහන ආනයනයට සැරසෙයි

සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වන ප්‍රතිපත්ති සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.



from TODAY NEWS LK https://ift.tt/GsN35Yn
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.