Loading..

ලංවිම ඉංජිනේරු සංගමයේ සියලු දෙනා ඉල්ලා අස්වෙලා

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සියලුම නිලධාරීන් ඉල්ලා අස්වී තිබෙන බවට වාර්තා වනවා.

ඊයේ (21) දිනයේ පැවති හදිසි විධායක කමිටු රැස්වීමේදී වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම තිරණය ගෙන තිබෙනවා.

ඒ අනුව නව නිලධාරී මණ්ඩලය අද (22) පැවැත්වෙන හදිසි විශේෂ රැස්වීමේදී පත්වීමට නියමිතයි.



from TODAY NEWS LK https://ift.tt/sBm7TR0
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.