උදරයේ තිබූ තෙල් ලීටර 13.5ක් සැත්කමක් මඟින් ඉවත් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන සමත් වී තිබෙනවා.
මෙම සැත්කම සිදුකර තිබුණේ 61 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් බවයි සඳහන් වන්නේ.
විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන පවසන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ උදරයෙන් ඉවත් කරනු ලබන්නේ තෙල් ලීටර් 4ක් 5ක් වැනි ප්‍රමාණක් වන අතර, මෙම සැත්කමේ දී උදරයේ තිබි තෙල් ලීටර් 13.5 ක් ඉවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සැත්කම මහනුවර පෞද්ගලික රෝහලේ දී සිදුකර ඇති බවයි සඳහන්.
සැත්කමට ලක්වූ කාන්තාව සුවසේ පසුවන බවයි වාර්තා වන්නේ.
from TODAY NEWS LK https://ift.tt/fdKVkly
via IFTTT


