හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මිනී පෙට්ටියක් රැගෙන ඊයේ (04) සවස බොරැල්ල කනත්තට ගොස් තිබුණා.
ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින්.
එම පිරිස බොරැල්ල කනත්තට ඇතුළු වීමට උත්සාහ කිරීමේදි එහි ආරක්ෂක නිලධාරින් ඊට එරෙහිවී ඇති අතර එහිදී දෙපිරිස අතර නොසන්සුන්තාවක්ද හට ගෙන තිබුණා.
කෙසේවෙතත් ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය මැද හිටපු අමාත්‍යවරයා ඇතුළු විරෝධතාකරුවන් ඊට ඇතුළු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
from TODAY NEWS LK https://ift.tt/h6GuBd1
via IFTTT


