සැකකටයුතු අන්දමින් කොටි ගණනක දේපළ උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
පියුමි හංසමාලී රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයක පවත්වා ගෙන යන බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එම බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව සඳහන්.


The post පියුමි හංසමාලි CIDයට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/BzQve5x
via IFTTT

