ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඉල්ලියාස් මහතා මියයන විට 78 වන වියේ පසු විය.
චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙසද ඒ මහතා කටයුතු කර තිබුණි.
මීට දින දෙකකට පෙර හදිසියේ රෝහල්ගත කර ඇති හිටපු මන්ත්‍රීවරයා අද (22) රාත්‍රියේ හෘදයාබාධයකින් මියගිය බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

The post ජනාධිපති අපෙක්ෂකයෙකු හෘදයාබාධයකින් මිය යයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/xJqyz2N
via IFTTT


