ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් 21 සහ 22 දෙදින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
බලපත්ර ලත් හෝටල් සහ බුටික් විලා ස්ථානයන්හි නේවාසික සංචාරකයන් සඳහා පමණක් මත්පැන් ලබා දිය හැකි බව සුරාබදු කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දක්වා ඇත.
මෙම උපදෙස් නොසලකා මත්පැන් අලෙවි කරන අයට එරෙහිව නෛතික පියවර ගන්නා බව ද එහි සඳහන් කර ඇත.
The post ඡන්දෙට සුරාසැල් වැසෙන්නේ මෙහෙමයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/L6hf1sJ
via IFTTT


