හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි හිටපු අමාත්‍යවරයා මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙන්නේ.
මියයන විට ඔහු වයස අවුරුදු 74ක පසුවූවා.
The post හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/VZujvpt
via IFTTT


