Loading..

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රධාන පක්ෂවලට හිමි වූ ආසන සංඛ්‍යාවන් මෙන්න!

පක්ෂය ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතය හිමි වූ ආසන සංඛ්‍යාව
ජාතික ජන බලවේගය 17,295 15
සමගි ජන බලවේගය 7,924 6
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 3,597 3
පොදුජන එක්සත් පෙරමුණ 2,612 2
ස්වාධීන කණ්ඩායම 2,568 2
පොදුජන එක්සත් නිදහස් සන්ධානය 1350 1
ජාතික ජනතා පක්ෂය 521 1
දෙවන පරපුර 328
ජනසෙත පෙරමුණ 50

The post ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රධාන පක්ෂවලට හිමි වූ ආසන සංඛ්‍යාවන් මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/mOKHxWy
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.