නින්දවූර් මද්‍රසා පාසලේ සිට නිවෙස් බලා ට්‍රැක්ටර් රථයෙන් ගමන් කරමින් සිටියදී සැඩ පහරට හසුවූ පිරිසෙන් සිසුන් 5 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බව පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි.

The post සැඩ පහරට හසුවූ සිසුන් 5ක් බේරා ගනී appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/wA6ir2F
via IFTTT

