Loading..

සියලුම පාසල් දරුවන්ට රජයෙන් දීමනාවක්

රටේ සියලුම පාසල් දරුවන්ට පාසල් පොත් මිලදී ගැනීම සදහා දීමනාවක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපි සැලසුම් කරමින් තිබෙනවා පාසල් දරුවන්ට ලබාදෙන ක්‍රමවේදය සාර්ථක වුවහොත් මේ නිවාඩුවට ගෙදර යනකොට පොත් ගන්නත් පාසල් දරුවන්ට දීමනාවක් දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. රට ගොඩගන්නකම් ජනතාව බලාගන්න ඕන.”

අද (02) දින පස්වරුවේ මහනුවර පැවැති ජන රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

The post සියලුම පාසල් දරුවන්ට රජයෙන් දීමනාවක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/T5HWZmf
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.