Loading..

මහජන බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක්

මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ වැඩිදියුණු කළ සේවාවක් සැපයීම සඳහා People’s Pay Wallet යෙදුම යාවත්කාලීන කිරිම සම්බන්ධයෙන් ය.

ඒ අනුව පහත සඳහන් කාලය තුළ People’s Pay wallet App එකට බාධා වන බව දැනුම් දී ඇත.

ඒ 2025 ජනවාරි 09 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00 සිට 2025 ජනවාරි 10 වැනි සිකුරාදා අලුයම 03.00 දක්වා ය.

මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය ගැන මහජන බැංකුව කනගාටුව සදහන් කර තිබෙනවා.

The post මහජන බැංකුවෙන් සිය ගණුදෙනුකාරභවතුන්ට දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xGBgNDe
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.