Loading..

කැරිබියන් දූපත්වල ප්‍රබල භූ කම්පනයක්! රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ!

කැරිබියන් දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක භූකම්පනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් රටවල් කිහිපයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි.

මෙලෙස සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කොලොම්බියාව, කේමන් දූපත්, පුවර්ටෝ රිකෝ, වර්ජින් දූපත්, කොස්ටාරිකාව, හොන්ඩුරාස්, නිකරගුවාව සහ කියුබාව යන වෙරළ තීරයන් ඇතුළු කලාප සඳහාය.

The post කැරිබියන් දූපත්වල ප්‍රබල භූ කම්පනයක්! රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rzLBFkp
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.