Loading..

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

උතුරු පළාතට තවදුරටත් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව අද(01) ඌව පළාතේ මඩකලපුව, මාතලේ, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75 වඩා තරමක තද වැසි ඇතිවිය හැක.

නැගෙනහිර, දකුණු සහ උතුරු පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කීපයක් ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලය හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

The post ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/6EchTk5
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.