Loading..

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට තවත් සිසුන් පිරිසකගෙන් අමානුෂික පහරදීමක්

වැලිගම, නගරයේදී මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට නැවත එමින් සිටි පාසල් සිසුවකුට තරුණයෙකු සහ තවත් පාසල් සිසුන් පිරිසක් අමානුෂික ලෙස පහරදී තිබෙනවා.

එම සිදුවීමට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා..

පහරදීමට සම්බන්ධ පුද්ගලයෙකු විසින් මෙම සිදුවීම වීඩියෝ ගතකර සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂන අරඹා ඇති බව සඳහන්.

The post සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට තවත් සිසුන් පිරිසකගෙන් අමානුෂික පහරදීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KfGrBpS
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.