හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පැවසෙන්නේ.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ යම් සිදුවීමකට අදාලව බවයි වාර්තා වන්නේ.
The post හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/NzMJeUR
via IFTTT

