Loading..

වසර 16කට පසු රට පුරා වේගයෙන් පැතිර යන රෝගයක් ගැන අනාවරණයක්

චිකන්ගුන්යා වෛරස් රෝගය රට පුරා විශාල ලෙස පැතිරි යමින් ඇතැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති හා අනුක විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය නිලීකා මළවිගේ මහත්මිය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව වසර 16කට පසු පසුගිය වසර අවසානයේ සිට චිකුන්ගුන්‍යා විශාල වසංගතයක් ලෙසින් අත්විඳිමින් සිටින බව මහාචාර්ය නිලීකා මලවිගේ සිය X ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ඇය සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රට තුල පැතිර යන චිකන් ගුණයා ප්‍රභේදය විකෘති තත්ත්වයක් පෙන්නුම් කරන බවය.

The post වසර 16කට පසු රට පුරා වේගයෙන් පැතිර යන රෝගයක් ගැන අනාවරණයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/9oAmR10
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.