Loading..

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ සහාය මාලිමාවට

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය ජාතික ජන බලවේගයට ලබා ගැනීම සදහා තම සහාය ලබාදෙන බව ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර පවසනවා.

මේ පිළිබද අදහස් පළ කළ එම සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තැපැල් පෙට්ටිය ලකුණින් තරග වැදුණු එම පක්ෂය ඡන්ද 1370ක් ලබාගත් අතර ඔවුන්ට එක් සභික ධූරයක් හිමිවිය.

The post ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානයේ සහාය මාලිමාවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/lQsvACU
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.