කහවත්තේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබෙනවා.
ඒ කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.
ඉකුත් ජුනි 30 වනදා අදාළ තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්විය.
කිසියම් පිරිසක් එම තරුණයා සිටි නිවසට පැමිණ පැහැරගෙන ගොස්, මෙම වෙඩිතැබීමට සිදුකළ බවට මූලික විමර්ශනවලදී මේ වනවිට අනාවරණය වී තිබේ.
The post කහවත්ත පොලිස් ස්ථානාධිපතිට යාපනයට මාරුවක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/0UXETtr
via IFTTT

