Loading..

හිටපු ජනපති රනිල්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපතිවරයාව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

The post හිටපු ජනපති රනිල්ව බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/jZEksPJ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.