හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ වෙත වුල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය විසින් කරන ලද ආරාධනා පත්‍රයේ පිටපතක් නිල වශයෙන් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ වන විට නිකුත් කර තිබේ.
එම පක්ෂයේ මාධ්‍ය ඒකකය මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් අනිසි ලෙස භාවිත කර නොමැති බවය.
එම සම්පූර්ණ ලිපිය පහතින්,

The post හිටපු ජනපති රනිල්ට හා බිරිඳට වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනා පත්‍රය මෙන්න appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/xuWyGpn
via IFTTT

