Loading..

දුනිත්ගේ පියාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරේ

අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (21) පස්වරුවේ සිදුකෙරුණි.

ඒ, මොරටුව, රාවතාවත්ත පොදු සුසාන භූමියේදීය.

දේහය, එය තැන්පත් කර තිබූ ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවේ සිට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය වෙත ඊයේ පස්වරුවේ රැගෙන යාමෙන් අනතුරුව සුසාන භූමිය වෙත රැගෙන යෑම සිදු කෙරුණි.

ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා පසුගිය 18 වනදා රාත්‍රියේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

The post දුනිත්ගේ පියාගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකෙරේ appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rUmCFyx
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.