Loading..

ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹමින් ශ්‍රී ලංකාව අද තරඟ බිමට

අයි සී සී ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය අදින් ආරම්භවීමට නියමිතයි.

තරඟාවලියේ ආරම්භක තරගය ලෙසින් පැවැත්වෙන්නේ සත්කාරක කණ්ඩායම් දෙක වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයයි.

ගුවාති හිදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

අද සිට නොවැම්බර් මස දෙවනදා දක්වා පැවැත්වෙන මෙම තරඟාවලිය යටතේ පැවැත්වීමට නියමිත සමස්ත තරඟ සංඛ්‍යාව 31ක්.

ඉන් තරඟ 11ක් මෙරටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

The post ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අරඹමින් ශ්‍රී ලංකාව අද තරඟ බිමට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/DoLYCsJ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.