Loading..

ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් කඩවත ප්‍රදේශයේදී අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙසින් සැලකෙන ඉෂාරා සෙව්වන්දිට නීතිඥවරියකගේ ව්‍යාජ හැඳුනුම්පතක් ලබා දුන් බවට එල්ල වී ඇති චෝදනා මත මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

The post ගණේමුල්ලේ සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/xo7ViJf
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.