Loading..

ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි

ධනපාල උඩවත්ත කියන්නේ මෙරට ලොකු, කුඩා කොයි කවුරුත් හඳුනන සංගීත ක්ෂේත්‍රයේ එක් පරිච්ඡේදයක් තමන්ගේ නමට ලියාගත්තු පුරාවෘත්තයක්.

එතුමාගේ 80 වෙනි උපන්දිනය සහ කලා දිවියට වසර 60 ක් සැමරීම වෙනුවෙන් පසුගියදා උත්සවයක් සංවිධානය කර තිබුණා.

එහිදී ඔහු වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමද සිදු වුණා.

මෙහි දී අදහස් දක්වමින් ධනපාල උඩවත්ත මහතා සදහන් කලේ තමන් ඉදිරියේදී ප්‍රසංග වේදිකාවෙන් සමුගන්නා බවයි.

The post ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UWvP14l
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.