Loading..

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා වයස අවුරුදු 62 කි.

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇති ඒ මහතා, ගාල්ල, මාතර, හම්බන්තොට හා වවුනියාව දිසාපති වශයෙන්ද, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සහ රජයේ විවිධ තනතුරු රැසක් දරා ඇති ඔහු දෙදරු පියෙක්.

The post දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අභාවප්‍රාප්ත වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/E4WIfn6
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.