අද (27) සහ හෙට (28) උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ඇතිවී තිබෙන ආපදා තත්ත්වය මත අ.පො.ස. (උ.පෙළ) නොපැවත්වෙන බව දැනුම් දී ඇත.
The post අද සහ හෙට උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණයක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/tlV9SvO
via IFTTT

