රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8:00 සිට නැවතත් හෙට (06) පෙරවරු 8:00 දක්වා තවත් පැය 24ක කාලයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එම සංගමයේ හදිසි විධායක සභාව ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
The post GMOA වර්ජනය තවත් පැය 24කට දිගු වෙයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/auAOdcL
via IFTTT

