Loading..

ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට

අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද පහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,280කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 4,965ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 512කින් අඩුකර ඇති අතර, එහි නව මිල රු. 1,988කි.

The post ලාෆ්ස් ගෑස් මිල දැනෙන අගයකින් පහළට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5FGmYew
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.